Thursday, August 27, 2026
Follow Us
ශ්‍රී ලංකා මහබැංකුවෙන් නිවේදනයක්

රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද (12) සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කෙරෙනු ඇත.