Monday, January 26, 2026
Follow Us
මෙවර 78 වැනි නිද­හස් සැමරුම ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන්

78 වැනි ජාතික නිද­හස් දින උලෙළ මෙවර ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන් අභි­මා­න­වත් අයු­රින් සැම­රී­මට රජය සියලු කට­යුතු මේ වන විට සූදා­නම් කර තිබේ.

නිද­හස් උලෙළේ තේමාව සහ නිල ලාංඡ­නය රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය විසින් පසු­ගි­යදා එළි­දැ­ක්වීය.