Saturday, January 24, 2026
Follow Us
කඹුරුපිටිය - කරගොඩ උයන්ගොඩ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ
සුවපත් රටක් උදෙසා වන , වත්මන් රජයේ නව වැඩපිළිවෙළ යටතේ "ආරෝග්යා" සෞඛ්ය සුවතා මධ්යස්ථාන දිවයිනපුරා ව්යාප්ත කිරීමේ ජාතික වැඩසටහන යටතේ මාතර දිස්ත්රික්කයේ කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගොඩ උයන්ගොඩ 2 ආරෝග්යා සුවතා මධ්යස්ථානය ජනතා අයිතියට පත් කිරීම මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිණි.
 
මෙමගින් ප්රදේශයේ බෝ නොවන රෝග ව්යාප්තිය අවම මට්ටමකට පවත්වාගෙන යාම, මහජනතාවගේ මානසික සෞඛ්ය යහපත් ආකාරයකට පවත්වාගෙන යාම ඇතුළු මහජන සෞඛ්ය සේවා රැසක් විධිමත්ව පවත්වා⁣ගෙන යාම අරමුණු කෙරේ.