අත්අඩංගුවට ගැනීමට නියම වූ සම්පත් මනම්පේරිය යන අය අද (17) දහවල් අධිකරණයට භාර වූ පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යයක් සොයා ගැනීමේ සිද්ධියට අදාල විමර්ශන සඳහා සම්පත් මනම්පේරි නමැත්තා පොලිසිය විසින් පසුගිය දිනවල සොයමින් සිටියේය.