
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
Jan.20

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
Jan.20

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන - ප්‍රජා ශක්ති - වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අද (21) රුහුණ විශ්වවිද්‍යාලයීය...
Jan.22

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර...
Jan.21

ධීවරයින්ගේ සමාජ ආරක්ෂාව ශක්තිමත් කරමින් ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. 1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම...
Jan.21

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස...
Jan.20

Lanka Ride පාපැදි සවාරිය ඊයේ (18දා) කොළඹ ටොරින්ටන් චතුරස්රයේ දී අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උත්සවය පැවැත්විණි.
Jan.19

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී විරෝධතාවයක්...
Jan.10

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Jan.09

බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා වේ - දැනට පවතින ආයතන සඳහා වසර 3 ක නිදහස් කාලයක් - කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කරයි.
Jan.08

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියට එරෙහිව, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය...
Jan.08

"ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා" හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට...
Jan.07

සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අවසන්ව දෙවැනි අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Jan.21

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
Jan.20

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Jan.20

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
Jan.20

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල...
Jan.21

2026 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන 8:00 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් (BIA) දිවයිනට පැමිණියහ.
Jan.19

රාජ්‍ය නායකයින්ගේ රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගික මග පෙන්වීම යටතේ, චීන-මධ්‍යම ආසියානු ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය 2025 වසරේදී කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත් බව චීන වාණිජ අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
Jan.19

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි.
Jan.19

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (R) Faheem Ul Aziz HI (M)) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක්...
Jan.17

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28