I've got so many days in my life when I cried so hard, I thought I won't never get out of that phase alive—vision was blurry due to tears, I couldn't catch sight of the light at the end of the tunnel I was in; barely breathing and too exhausted to go on. I even told myself that, that was it, the end of me. When people asked how I was doing that time, I just laughed, for words weren't enough to explain the situation—I just smiled and said I was doing fine, when in fact, I didn't know if they would see me the other day.
I was always told who and what I should be, how I should act and the choices I should make.
" රතු මහත්තයගෙ බෝට්ටුව ,කෙල්ලෙ ඔය ඇති ඇතුල්ලුව යමු යන්ට " මාරියා කලබලයට තව ටිකෙන් සෝදපු රෙදි පවා බිම වැටෙන්න ගිය අතර සේපාලි ඒවා නැවත අල්ලාගත්තාය.
If tough time is making you doubt yourself, you need to hold on to see your true potential.
බඹසර කියන්නේ පිරිපුන් නිවන් මාර්ගයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. මාර්ග ප්‍රතිපදාව කියන අර්ථය යි. තාපසීන් වහන්සේලාගේ තපස්වී ජීවිතයටත් බඹසර කියන වචනය භාවිත විය. මෛථුන්‍ය සේවනයෙන් වැළකී සිටීම යන අර්ථයෙන් ද සීලයක් ලෙස බඹසර යන්න භාවිත වේ. මේ ලිපියෙහි ලා උතුම් බඹසරෙහි ප්‍රණීත බවත්, කාමයෙහි දීන බවත් මොහොතක් විමසනු ලැබේ. කාමය හුදෙක් දුර්ගන්ධ ම ය. බඹසර සුගන්ධ ය. වත්මන් මිනිසාගේ සිත කාමයෙන් මුසපත් වී හමාර ය. ඔවුහු කාමාශාව සන්තර්පනය කරනු වස් නොයෙක් දුරාචාරයෝ කරත්. එහිලා අන්‍යයයෝ ද පුහුණු කරත්. ප්‍රචාරය කරත්. නොයෙක් ඖෂධ නිපදවත්. නොයෙක් උපකරණ නිපදවත්. වහා ලොව ව්‍යාප්ත වේ එය. ඒ කාමයේ ගන්දස්සාරය ලොව පැතිරෙන අයුරුයි. එහෙත් බඹසරට පුහුණුවක් හෝ උපකරණයක් හෝ ඖෂධයක් හෝ සුද්දන්ට නැත්තේය. ඒ සීල සුගන්ධය ඉතාමත් අතලොස්සකට උරුම ය. ඒ සීල සුගන්ධය වනාහී බ්‍රහ්මචාරී බව යි. කාම සන්තර්පනයෙන් ඈත් වීම එහිලා අර්ථය යි.
I learned a long time ago to stop asking for permission and forgiveness for who I am and what I want.
If you are leading a truthful life, you are leaving a legacy for others to be inspired and benefit from.
1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.
I know I’ve not always been the best judge of character and there’s been more than a few people that I probably shouldn’t have loved, but that doesn’t mean I’d change any of my choices.
Maybe I don’t love the pain and the lessons learned, but it’s made me who I am.
අනතුරකින් මියගිය සුපිරි හොලිවුඩ් නළුවෙකු වූ Paul Walkerගේ දියණිය Meadow Rain Walker පසුගියදා විවාහ වුනා. ඇගේ පියා වෙනුවට එදා ඇයව විවාහ උත්සවයට කැදවාගෙන ආවේ Paul Walkerගේ හොදම මිතුරෙකු වුනු සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Vin Diesel. මෙය ඉතාමත් සංවේදී අවස්තාවක් වුනු අතර විදෙස් මාධ්‍ය මෙය ඉතා ඉහලින් වාර්තා කර තිබුනා.
When we lose anything precious, we go through a lot of pain and discomfort. We try to get it back but not every time we are successful. What we are successful is in finding something else that we never thought was there for us.
Page 22 of 26