එක්තරා කාලෙක මැන්ටිලා කියල කාන්තාවක් ජීවත්වුනා.ඇය නිරන්තරයෙන්ම කලේ තමන්ගේ අසල්වාසී කාන්තාව සමඟ ආරවුල් දාගන්න එක.ඒත් මෙිකට ඇගේ ස්වාමියා රිචඩ් කැමත්තක් දැක්වූයේ නෑ.
ග්‍රිරිෆින්ගෙ රාජකාරිය තමයි එයාගෙ ස්වාමිදුව බලා කියා ගැනීම. මුල්ම හමුවීම වෙද්දි අවුරුදු දාසයක් වුණු එයාගෙ ස්වාමි දුවට උපතින්ම ඇවිදින්න බෑ.
මචං ඊයේ සැන්මිරා හෝටලය ඉස්සරහා බීච් එකේ නාන්න ගිහින් මගේ යාලුවෙක්ගේ කකුලේ ඉකිරි කටු ඇනිලා ඇඩ්මිට් කරා..අපි කටු ගලවන්න බැලුවා ,කටු ගලවන්න බෑ කැඩුනා කෑලි හම ඇතුලේ ඉතුරු වෙන්න..ඊයේ රෑම කකුල ඔපරේෂන් කරලලු..
Every one is worthy and capable in their own ways. Rejection never means that you are less capable, it means that they might hav been unable to see in you what they were looking for.
එක්තරා කාලෙක ඇන්ඩොමෙන්ඩා නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු තමන්ගෙ සම්පූර්ණ ජීවිතයම කැප කලේ ලෝකයටම යහපතක් කරන්න නිර්මාණයක් හදන බලාපොරොත්තුවෙන්
1950 ගණන්වල සිදුකල අධ්‍යයනයක දී, වෛද්‍ය Curt Richter මීයන් වතුර තටාකයක තබා කොපමණ කාලයක් ජලයේ පිහිනමින් තම ජීවිතය බේරා ගැනීමට වෙහෙස දැරිය හැකිද යන්න පරීක්ෂා කළේය.
A calm mind can help you to overcome any situation in life with much ease. Having a calm mind means, that you don't let the external factors disturb your inner peace. This can only happen when you have created enough inner strength and understanding of life. When you have a strong faith, trust and belief in the process of life, you understand that life will bring many different situations but you will get through it.
නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති ! කවුරැන් සදහාද ?
ශ්‍රී ලාංකික පවුලක් සදහාය.
නවසීලන්ත ඡාතිකයෝ වීදි බසිති ! කවුරැන් වෙනුවෙන්ද ?
ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙනි !
පරාර්ථකාමීත්වය ඇත්තේ එතැනය. කැපකිරීමි සහ මනුෂ්‍යත්වය ඇත්තේ එතැනය.එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍ය සමාඡයකි.
ඉසබෙලා හිටියෙ තම පුතා ගැන ශෝකයෙන් ඇය තවමත් අසනීපයෙන්.පහුගිය පැය කිහිපය තුල තද වැස්ස නිසා පරිසරයත් සිසිල් වෙල තිබුන.
I've been thinking about this lately, that it isn't enough to just think about the times when I was happy. It is also important to look back on my saddest of moments in the past, but not to dwell on it anymore—just a reminder that I have been through a lot before, but look, I was able to survive. I highly appreciate my successes in this life, it's so easy to embrace it; and now I'm trying to do the same thing towards my downfalls, because despite the defeat, I am able to rise again, and learn how to deal with the failures.
ගෘහනියක් හෙල්මටයක් දාගෙන කෑම උයපු නිසා තමන් ගෑස් අනතුරෙන් බේරිච්ච බව කියන කතාව සමහර මාධ්‍ය සමාජ ගත කරන්න යන්නේ ඒක හොද දෙයක් බව.නමුත් මම නම් හිතන්නෙ ඒක එච්චර හොද දෙයක්නම් නෙවෙයි.හරියටම කිව්වොත්ගෑස් නිසා තමන්ට විය හැකි අනතුර හරියටම නොදෙන කරන මේ වගේ දේවල් කවදාවත් ආදර්ශයට නොගෙන ආරක්ෂාව ගැන හිතන එක තමයි හොද.
සිනමාව තුල ආදරය මවන විදි ගොඩක් වෙනස්.ඒ වෙනස හරියටම තේරුම් යන වීර්සාරා කියන්නෙත් එහෙම කෘතියක්.ඒක හරියට අපිව වෙනම ලෝකෙක ගිල්වල තිබ්බ වගේ එකක්.මට මතක විදියට දෙදහේ මුල් වකවානුවෙ වගේ තමයි සිනමාශාලා වලට ආවෙ.
සම්මානනීය වෙනව කියන්නෙ ක්ෂේත්‍රයේ යම් කිසි අවස්ථාවක ඔහු හෝ ඇය ගැන කතාබහට ලක්වෙන වැඩිම කාලය කියල කිව්වොත් හරියටම හරි.මෙික කලාව තුල නම් මම දකින්නෙ ඔවුන් එකිනෙකා කරපු මෙහෙය කෙරෙහි දක්වපු සේවය හා වගකීම පෙරදැරි කරගත් ගමන ඇගයීමක් කියන එකටත් වඩා වෘත්තීමය වටිනාකම් වැඩිවීම.
ඒක මට නිකන් ආපු අදහසක්.අපි හොදට දැක්ක එහෙමත් නැත්නම් යම් වෙනම දර්ශනයක් එක්ක ගිය මිනිස්සු ,නූතනවාදය ගැරහීමකට ලක්කල මිනිස්සු එක සැරේටම තමන්ගෙ ට්‍රැක් එක මාරු කරනව දැකල තියෙනවද.ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි කියල ඔයාලා නිශ්චිත ව හිතල නැතිව ඇති.අපි හිතන්නෙ එයාලට නොමැති අවකාශය හොයාගන්න කරන දෙයක් කියලයි.නමුත් ඒක එහෙමම නොවන්නෙ ඔවුන් කිසිම වෙලාවක හිතන්නෙ නෑ අලුත් අවකාශයක් දිනාගන්න.
Page 21 of 26