Tuesday, April 28, 2026
Follow Us
State

The government today vowed to take action soon against all those behind the Easter Sunday attacks.

State

භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් අද(01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

State

මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීම සදහා ඉන්දීය ධීවරයින්ට කිසිලෙසකින් හෝ ඉඩ ලබානොදෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

State

අලුත් අවුරුදු උත්සවය සමයේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් වීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

ලබන 4 වනදාට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය සහ පාස්කු සතිය වෙනුවෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පාස්කු සතිය පුරා අවශ්‍ය ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

State

The use of six types of plastics will be banned from today.

State

දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

State

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවක්. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණේ පසුගිය වසරේ ජූලි මාසයේදීයි.

State

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ අගදී පත්කළ නව විදෙස් තානාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

State

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබාදෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ආනයනික තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා වූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

State

අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

State

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

State

මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් අරුණට ඊයේ (01 වැනිදා) පැවසීය.

State

Ministry of Health will not allow any public gathering during the Sinhala and Hindu New Year season and urged the public to follow existing health guidelines, State Minister of Primary Health Care, Epidemics and COVID-19 Disease Control Dr. Sudarshani Fernandopulle said.

State

There is no approval yet to use the Sinopharm vaccine on Sri Lankans, the Government said today.

State

The Government is planning to develop the gem and jewellery industry with a view to attract international travellers and expand value-added, high quality export products.

State

The Attorney General’s (AG) Department today told the Court of Appeal that the two special Police teams from the Criminal Investigation Department (CID), headed by an Assistant Superintendent of Police (ASP), have been deployed to investigate the importation of 6,000 swords during the period of the heinous Easter Sunday suicide attack.

State

Steps would be taken to ban the production of six types of plastic and polythene based products for local use with effect from tomorrow (31), the Ministry of Environment said.