Thursday, February 26, 2026
Follow Us
State

All May Day rallies have been cancelled as a precautionary measure to curb the spread of COVID-19, Army Commander Shavendra Silva said.

State

Army Commander General Shavendra Silva said yesterday that all those who come to work from various parts of the country after the New Year holidays should take necessary measures to prevent the spread of the Covid-19 virus as the next three weeks could be crucial.

State

ඉදිරි දිනවලදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසීය

State

රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

State

Tourism Minister Prasanna Ranatunga yesterday said a national initiative will be implemented through a joint action plan of the Provincial Councils and Local Government institutions to revive the tourism industry post-pandemic.

State

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වේ.

State

මගීන්ට හිරිහැර වන පරිදි බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස ගීත වාදනයට පැනවූ තහනම තවමත් බලාත්මක බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

State

මෙවර අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සතියකට සිමා කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

State

විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම සතියේ දී නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

State

කොවිඩ්-19 වෛරසය මර්දන එන්නත්කරණයේ දෙවන අදියර මැයි මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

State

It is unlikely that charges could be filed against whom the Presidential Commission of Inquiry (CoI) has leveled the accusing finger for the alleged involvement of the Easter Sunday carnage before April 21st as demanded by Cardinal Malcolm Ranjith, Justice Minister Ali Sabry said.

State

A special traffic plan will be in place on the roads in the vicinity of St. Anthony's Church in Kochchikade, Colombo as there will be special mass conducted at the church, police said.

State

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

State

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට තීරණය කර ඇත.

State

Sri Lanka Cricket said that it has initiated an inquiry to ascertain the truth of certain media reports which cited that a national player was involved in a brawl during a recent function held at a hotel in the Southern Province.

State

Four institutions have been summoned this week before the Committee on Public Enterprises (COPE) and the Committee on Public Accounts (COPA) Secretary General of Parliament Dhammika Dasanayake said.

State

පන්තියක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ ක්‍රමවේදය තවත් සති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.

State

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට කිසිවෙකුත් බිය විය යුතු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.