රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙන අතර ඒ අනුව අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.
පවත්නා කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකරන්නැයි පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Attention will be paid to vaccinate all school teachers to ensure health care in schools to re-open them very soon, Education Minister G.L. Peiris said.
කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වල රඳවන ආකාරය සම්බන්ධයෙන් කොවිඩ් 19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කර තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දුම්රිය කාර්ය මණ්ඩලය සදහා කොරෝනා මර්දන එන්නත අද දිනයේදී ලබාදීම හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවයි ඔවුන් සදහන් කළේ.
A total of 452 Officers of regular and volunteer force of the Sri Lanka Army and 4,289 other ranks of the Army have been promoted to their respective next rank by President Gotabaya Rajapaksa in view of the 12th National War Heroes Commemoration Day (18 May).
මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
The COVID-19 vaccination drive will continue today (17) at eight centres in the Colombo District, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 0,2,4, 6, සහ 8 යන ඉරට්ටේ අංක හිමි පුද්ගලයින්ටයි. ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වනවා. ජාතික හැදුනුම්පත් අංක ක්‍රමවේදයෙන් බැහැරව නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
කොවිඩ් ආසාදිත පුද්ගලයන් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබේ.
Army Commander General Shavendra Silva yesterday said that despite an island wide travel restriction coming to an end at 4 am today, people were cautioned to leave their homes only if necessary as the next three weeks were extremely crucial.
එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට 12 වසරක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.
සංචරණ සීමා ලිහිල් කෙරුණද නිරෝධායන නීති කඩකරන්නන් සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
President's Secretary Dr. P.B. Jayasundera issues fresh circular to ministry secretaries
Suggests dedicated senior officer be assigned in each ministry to ensure decisions taken at 2021 Budget framework and review meetings are expeditiously implemented
Says financial regulations permit secretaries to write to Treasury to overcome delays
Circular deals with Govt. approved development projects in Budget’s medium-term 2021-2023 program
Fresh move to stimulate socioeconomic growth towards 6% of GDP after economy suffered deepest recession since Independence due to 3.6% contraction in 2020
Page 355 of 641