ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාළේය.
දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විත වන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූල ව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකට ම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බස්නාහිර පළාවත්ත පළාත්ත සභා පාසල් පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
ලොකු ලුණු වගාව නැවත නඟා සිටුවීම සඳහා කඩිනම් සුදුසු වගා වැඩ පිළිවෙළක් වහා අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බෝග නායකයින්ට උපදෙස් ලබා දී තිබේ.
ලංකා ගල් අගුරු සමාගමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් විදුලිබලහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මෙරට වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ මේ වනවිට අතිශය සාර්ථක වී ඇත.
එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බවත්, එම මුදල් හෙක්ටෙයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන අතර එම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට තීරණය කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Page 64 of 647