පානීය ජල බෝතල්වල මූඩියේ ඇති පොලිතීන් අසුරණය තහනම් කර නියෝගයක් පැනවීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ මෙම පොලිතීන් අසුරණය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි.
Housing Development Finance Cooperation Bank of Sri Lanka (the bank of ‘HDFC) functioning under Housing Minister Sajith Premadsa has been able to meet the regulatory minimum core capital requirement of Rs.5.0 billion stimulated by the Central Bank, Monetary Authority said.
Tight security measures are in place for the Kandy Esala Perahera, Defence Ministry Secretary General (retd.) Shantha Kottegoda has said while inviting the public to come and watch it “without any doubt or fear about the security”.
අසාද් සාලි පදනමට බව පෙන්වා කොළඹ වොක්ස්ෂෝල් වීදියේ පිහිටි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබා ගැනීම සහ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (5 දා) කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
Central Province Governor Maithri Gunaratne has tendered his resignation to the Presidential Secretariat.
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1794 ක් අස්ථාන ගතවි ඇති බව විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විශේෂ විගණනයකින්ද හෙළිදරව්වී තිබේ. ඒ අනුව අදාල වාහන සොයා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙසද විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
A two-member security delegation of Sri Lanka Cricket (SLC)will reach Karachi on Wednesday to decide if it is safe for its national team to tour Pakistan in October for a round of the ICC World Test Championship.
වසර 2015න් පසුව විල්පත්තු වනය කපාදමා විනාශ කර නොමැති බව පරිසර හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
වසර 2014 දී විල්පත්තුවේ අක්කර පන්සිය පනහක් කපාදමා වන විනාශයක් සිදුකළ බවට විගණකාධිපති වාර්තාවේ සඳහන් බවත් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.
ප්ලාස්ටික් වතුර බෝතල්වල මූඩියට උඩින් දමා තිබෙන වැස්ම තහනම් කිරීමට නියමයන් නිකුත් කරන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, දිනකට වතුර බෝතල් මිලියන දහයක් පමණ පරිහරණය වන බවත් ඒ අනුව මිලියන දහයක වැස්ම පොළවට පතිත වන බව අවධාරණය කළේය. මෙය ප්‍රබල පරිසර දූෂණයක් බව පෙන්වාදුන් ඇමැතිවරයා, ප්ලාස්ටික් පොලිතින් වැනි දෑ දිරීමට වසර පන්සියයක් පමණ ගතවන බවත් ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (05) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡවේදී මේ බව පවසමින් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය පරිසරයට මුදාහැර පරිසර දූෂණය පිටුදකිනවා. ඒ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්ලාස්ටික්, වීදුරු යනාදී ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන තිස්දෙකක් විවෘත කරනවා. එම වැඩපිළිවෙළ ලබන 15 දා ගම්පහින් එළිදක්වනවා. ස්ථාන තිස්දෙකකදී මිලදී ගැනීම් සිදුවනවා.
අපද්‍රව්‍ය බවට පත්වෙන ප්ලාස්ටික් බෝතල් අපනයනය කිරීමට පුළුවනි.
වනාන්තර යළි ඇතිකිරීමට ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. ඒ යටතේ වනාන්තර ලෙස පත්කළයුතු හෙක්ටයාර් අනූපන්ලක්ෂයක් හඳුනාගෙන තිබෙනවා. හෙක්ටයාරයක වනවගාවට රුපියල් ලක්ෂ හතරක් වැය වෙනවා. පෞද්ගලික ආයතන සමඟ එක්වී වන වගාව ක්‍රියාවට නංවනවා. මෙහිදී පෞද්ගලික අංශයට ඉඩම් විකිණීම, බදුදීම සිදුවන්නේ නෑ. වනසංරක්ෂණයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පමණයි සිදුවන්නේ.
වසර 2010 වන විනාශය සියට විසිනමයයි දශම හතයි පහකි. සති දෙකකට පෙර කරන ලද සංගණනයකට අනුව වන විනාශය සීයට විසිනමයයි දශම තුනක ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.
This year the Excise Department conducted 24,150 raids across the country against illicit brewers and collected fines worth Rs 68 billion.
Nadaraja Sedurupan, the founder of an LTTE website and a pro-LTTE supporter of the Tamil diaspora, has been arrested by the Nelliyadi Police.
Prime Minister Ranil Wickremesinghe is scheduled to testify today before the Parliamentary Select Committee (PSC) that is probing the Easter Sunday terror attacks.
අනාගතයේ රටට අවශ්‍ය බොරු පොරොන්දු හා හීන මවන බංකොළොත් ආණ්ඩුවක්ද නැතිනම් බැනුම් අහ අහ හරි රට සංවර්ධනය කිරීමට හැකි ආණ්ඩුවක්ද කියා රටේ ජනතාව බුද්ධිමත්වව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
North Central Province Governor Sarath Ekanayake said yesterday the government should obtain the support of Provincial Councils when implementing the land distribution programme.
බොහෝ අය මත්ද්‍රව්‍ය මර්ධනය කියන ගොඩක් අය මොකක්ද කියලා දන්නේ නැහැ. මරණ දඬුවම ගෙනාවම අපේ ආණ්ඩුවේම කට්ටිය ඒකට විරුද්ධව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කර ගන්න හදන්න යනවා කියලා දැන ගන්න ලැබුනා. නමුත් පසුගියදා මරණ දඩුවම අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා තිබෙනවා. ඒ නිසා මගේ සිතට සතුටක් දැනුණා යැයි රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ගම්පහ දිවුලපිටිය ක්‍රීඩාංගනයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (05) ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා සහ දූෂණ ගැන විමර්ශනය කරන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම ආයතනයෙන් රුපියල් මිලියන 60ක මුදලක් මෑතකදී ලබාගෙන ඇති බව වාර්තා වේ.
Prime Minister Ranil Wickremesinghe yesterday stressed the need for Sri Lanka to have a ten-year development plan to stabilise the economy and that it was time for the people to decide whether they want such a plan without which this country would not prosper.
Page 601 of 627