Thursday, February 05, 2026
Follow Us
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරෙයි

පහ ශ්‍රේණිය 2019 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06) නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ විභාගයේ ප්‍රතිඵල අද දහවල් වන විට නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි.

(Neth)