Thursday, February 05, 2026
Follow Us
අද සිට ජනපතිවරණය අවසන්වී සතියක් ගත වන තුරු පෙළපාලි තහනම්

නාම යෝජනා භාරදීමෙන් පසු අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

(Aruna)