Saturday, August 16, 2025
Follow Us
State

ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද එක්වුණා.

State

The same day Identity card service will be available at a new Southern Provincial Office of the Department for Registration of Persons opens in Galle on Friday (6 Sept).

State

The Supreme Court had informed President Maithripala Sirisena that the provincial council (PC) elections cannot be held under the previous PC electoral system according to the Interpretation Ordinance, Secretary to the President said yesterday.

State

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

State

President Maithripala Sirisena is reported to have agreed to testify before the Parliament Select Committee (PSC) appointed to investigate the Easter Sunday terror attacks.

State

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධව අමාත්‍යංශවල ලේකම්වරුන් ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019/8/27 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ. වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (UNDP) අනුග්‍රහය ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය මගින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් 40 ක් සහභාගි වූ අතර සම්පත් දායක ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ පියතිස්ස රණසිංහ යන මහතා සහභාගී වන ලදි.

State

ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමේ දිනය සැප්තැම්බර් පහළොස් වැනිදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

State

ගම්පෙරළිය වැඩසටහන හරහා සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන සියය බැඟින් අතිරේක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙන්නේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නොව ඒ ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

State

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

State

Finance Minister Mangala Samaraweera is reported to have objected to a Cabinet memorandum by Home Affairs, Local Government and Provincial Councils Minister Vajira Abeywardane to grant permits for members of the currently defunct provincial councils to import vehicles valued at US$35,000 each sans duty.

State

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට මෙම 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

State

The third of a series of Enterprise Sri Lanka exhibitions which aims to promote enterprise culture within the island and taking the government development activities to the door step of the people will be held from September 7 to 10 at Jaffna Fort.

State

“Finding a balance between the democratisation of news and the legal obligations of the user to prevent harm is the complex question that many countries have to grapple with, Prime Minister Ranil Wickremesinghe said in Male.

State

Director General of Elections M.K. Saman Sri Rathnayake told the Daily News yesterday that the date of nominations for the Presidential election could be announced at any time between September 20 and October 15.

State

President Maithripala Sirisena said yesterday though the parliamentarians spent millions and millions of rupees on the constitution-making exercise, it did not bring any fruitful results at the end. President Maithripala Sirisena expressed his views when he participated in the 'Programme - Let us unite for the country ' which was held in Jaffna.

State

Election Commission (EC) Chairman Mahinda Desapriya requested the political parties in writing to send him 'notice of intention' to field candidates at the presidential elections before the call for nominations, a party representative said yesterday.

State

Prime Minister Ranil Wickremesinghe who is on a three day official visit to the Maldives yesterday said that organ transplants and other health services for Maldivians will be allowed in Sri Lanka. The Prime Minister said that Sri Lanka will also cooperate with the Government of Maldives in establishing an institution to make Sri Lankan specialist personnel available in the Maldives itself.

State

The Cabinet is reported to have objected to a memo submitted by Minister Sagala Ratnayake requesting approval to extend the service of an official in the Sri Lanka Port Authority (SLPA).