Samaraweera to establish the Credit Regulatory Commission as an autonomous body that will repeal the existing Microfinance Act.
වෙළෙඳපොළේ නැවත සහල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් දිවයින පුරා පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් අල්ලා ගැනීමට වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
The Attorney General’s Department has informed the elections commission of its opinion on the parliamentary seat fell vacant after the demise of MP Salinda Dissanayake, AGs’ Department said.
Chairman of the Elections Commission Mahinda Deshapriya says the 2019 Presidential election will be announced after 15 September.
2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පවසයි.
ඡන්ද විමසීමක් පැවැත්වීමට බෙහෙවින් ආසන්න සහ මැතිවරණ උණුසුම පැතිර යමින් පවතින මෙම කාලසීමාව තුළ නීතිවිරෝධී ක්‍රියාවලට කිසිදු ආකාරයක දායකත්වයක් ලබානොදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා තිබේ.
Several countries including Canada and the US were absent from the Defence Seminar held in Colombo last week.
The National Gem and Jewellery Authority had appointed a new Chairman on August 28th and since 2015 so far eight Chairmen had been appointed.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජල සම්පත් මණ්ඩලයට බඳවා ගෙන සිටින ඉහළ නිලධාරීන් පිරිසක් එම තනතුරුවලට අදාළ සියලු වරප්‍රසාද භුක්ති විඳින බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය එළඹෙන ඔක්තෝබර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
Finance Minister Mangala Samaraweera yesterday said the Government remained committed to the Millennium Challenge Corporation (MCC) project, and said they hope to take it forward despite objections from President Maithripala Sirisena.
It is reported that "Selacine Television Institution" under Ministry of Mass Media is seeking an injunction against the "Enterprise Sri Lanka" exhibition organized by Ministry of Finance which is to be held at the Muttraveli Ground in Jaffna from 07 to 10 September.
Secretary to the Ministry of Foreign Affairs Ravinatha Aryasinha delivering the valedictory address at the Colombo Defence Seminar -2019
Prime Minister Ranil Wickremesinghe yesterday said that in order to transition from a controlled economy to a market economy not only the economic restrictions but restrictions on non -governmental activities would also have to be removed.
As the government has failed to meet their anticipated income targets this year, talks are underway to obtain another Rs. 100 billion loan, it is reported.
තමා සටන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව මිස සාමාන්‍ය දෙමළ ජනතාවට එරෙහිව නොවන බවත්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇත.
Page 593 of 627