Friday, March 13, 2026
Follow Us
මෛත්‍රී නොවැම්බර් 14 සමුගනියි – නව ජනාධිපති පිළිගැනීම 19

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

(Lanka Leads)