President Gotabaya Rajapaksa yesterday told Colombo Archbishop Cardinal Malcolm Ranjith that he would appoint an independent committee to investigate the Easter Sunday attacks.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමීණි සෙනරත් මහතා පත්කිරීමට යෝජනා කර තිබේ.
සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබේ.
Fifteen Cabinet ministers to be sworn in this morning to serve in the government for an interim period till the general election is conducted, following the dissolution of parliament after March 1 next year.
President Gotabaya Rajapaksa has been acquitted by the Special High Court from a misappropriation case concerning the D A Rajapaksa memorial museum today (Nov 21).
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණ තිබේ.
New Governors appointed for six Provinces took their oaths before President Gotabaya Rajapaksa this morning.
The Deputy Governor to Central Bank of Sri Lanka Mr. S.R. Attygalle who has been appointed as the Secretary to Ministry of finance and the Secretary to Treasury by President Gotabaya Rajapaksa assumed duties in his new post at the Ministry of Finance, Secretariat Bldg, Colombo 01 Wednesday November 20, 2019.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර වාර්තා වී තිබුණේ අද පස්වරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි.
Speaker Karu Jayasuriya has convened a meeting of the Committee on Parliamentary Business tomorrow (Nov 21) the Parliament's Communication Department said in a press release.
Ravinatha Aryasinha has been reappointed as the Secretary to the Ministry of Foreign Affairs.
Opposition Leader Mahinda Rajapaksa will be sworn in as the Prime Minister tomorrow afternoon along with the new Cabinet, sources said.
මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
අද දිනයේ හෝ හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත නව කැබිනෙට්ටුවේ සියලුම අමාත්‍යවරුන් එසේ දිවුරුම් දීමෙන් දෙපැයක් තුළ තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායේ වැඩ ආරම්භ කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියම කර තිබේ.
PM Ranil Wickremesinghe in a statement says as a person who respects democracy he has decided to step down and to allow the new President to form a new government.
President Gotabaya Rajapaksa will visit the Sri Dalada Maligawa in Kandy and pay homage to the Sacred Tooth Relic this morning, in keeping with tradition.
Page 565 of 628