ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු පාසල් නිළ ඇඳුම් වවුචර් පතට ඇතුලත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (03) පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
Millennium Challenge Corporation ආයතනය සමග පසුගිය ආණ්ඩුව ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බැවින් එම්.සී.සී. ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථමයෙන් අත්සන් කොට ඇති ගිවිසුම් පිළිබඳව අධ්‍යනය කිරීමට සිදුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා මහතා පවසයි.
GR delivers policy statement to Parliament
Focuses on national security, public sector reforms, investment and growth
Calls for respect of P’ment to be restored
Says despite not being a politician, has utmost respect for the House
Wants support given to private sector to benefit public
Warns public can show displeasure without elections
Wants new measures to attract FDI, make SL a hub for foreign companies
Infrastructure, technology, development of agri and fisheries given focus
Backs establishing efficient public sector
President Gotabaya Rajapaksa has directed parliament authorities not to hold the guard of honour at today’s ceremonial opening of the Parliament.
වත්මන් පාර්ලිමේන්තුව ලබන මාර්තු මස මුල් දින පහ ඇතුළත විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි. ඒ අනුව මාර්තු මස 01 වැනිදා හෝ 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි පැවසේ.
The government has approved the proposal to abolish the Counter-Terrorism Act completely.
The drug menace devastating the country could be controlled only by identifying the big time drug peddlers, convicting and sentencing them to death, Justice, Human Rights and Legal Reforms Minister Nimal Siripala De Silva said.
President Gotabaya Rajapaksa has informed Ministry Secretaries and heads of government institutions that government servants at all levels should be made aware of decisions, circulars and instructions issued by the government time to time
A six-member committee has proposed to the President's Office to merge 50 selected institutions from the 300-strong state institution body.
State Minister of Technology and Innovation Thilanga Sumathipala said that a science symposium will be held in the near future to accumulate knowledge and to pass on the findings to the Government.
Tourism Minister Prasanna Ranatunga yesterday confirmed that the Government is in the process of drafting a Cabinet proposal to extend the fee-free visa regime till 30 April.
වසර තුනක් ගතවන තුරු අමාත්‍යවරුන් සඳහා සහ රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
The Speaker of Parliament Karu Jayasuriya said that the Parliament of Sri Lanka has been regarded highly amongst 170 Parliaments of the world, and that it has become one of the exemplary Parliaments.
හෙරොයින් ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට මරණ දඬුවම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍පවසයි.
පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරයක් නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට එතනෝල් ආයනය කිරීම වහාම අත්හිටුවීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Page 561 of 639