Wednesday, March 11, 2026
Follow Us
අලුතින් හදන ව්‍යවස්ථාව දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් වෙන්න බෑ-විදුර

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හොරණ මදුරාවල ප්‍රදේශයේ ඊයේ(27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

(Lanka Leads)