Friday, September 25, 2026
Follow Us
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම විභාග ප්‍රතිඵල doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස පරීක්ෂා කළ හැකිය.