2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන,ත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගනිමින් මැයි 27 වැනි දින සිට ජුනි මස 02 දක්වා වෙසක් සතිය වශයෙන් පසුගිය මාර්තු 30 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරෙිණි.
මේ සම්බන්ධයෙන් නිල වැඩසටහන පහත සඳහන් පරිදි වේ.

