පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ් අනුව අද (02) දිනෙ ජල සැපයුම අත්හිටුවීම සිදු වන අතර පහත සඳහන් එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
