Tuesday, March 31, 2026
Follow Us
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

සම්පූර්ණ විස්තර සහිත නිවේදනය පහත සඳහන් වේ.

662364199 1524521555901041 2430563985145674258 n

662478107 1524521612567702 1792796244824444751 n