Wednesday, May 13, 2026
Follow Us
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවා සම්බන්ධයෙන් නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙන බව පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

 එම නිසා හෙට (24) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබේ.