Wednesday, March 18, 2026
Follow Us
ඔස්තේ- ඉරට්ටේ අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
QR කේතය යටතේ, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

ඒ අනුව, අවසාන අංකය ඉරට්ටේ හෝ බින්දුව නම්, ඉරට්ටේ දිනවලත්, සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.