2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇත.
විභාග පැවැත්වෙන කාලසටහන පහතින්
විභාගය,විභාග දිනය, කාලසීමාව
01. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 (GIT),2026.01.11
02. 2025 අ.පො.ස (උ/පෙළ) ඉතිරි විෂයයන් (අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ),2026.01.12 සිට 2026.01.20 දක්වා
03. 2025 වර්ෂයට අදාළ අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.02.17 සිට 2026.02.26 දක්වා
04. 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය,2026.08.09
05. 2026 – අ.පො.ස (උ/පෙළ) විභාගය,2026.08.10 සිට 2026.09.05 දක්වා
06. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 උ/පෙළ පළමු වර පෙනී සිටින සිසුන් සඳහා),2026.10.24
07. 2026 – අ.පො.ස (සා/පෙළ) විභාගය,2026.12.08 සිට 2026.12.17 දක්වා
අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි 12 වැනිදා සිට ආරම්භ වන බවත්, වසර අවසානයේදී 2026 වර්ෂයට අදාළ සාමාන්‍යය පෙළ විභාගය පවත්වා විභාග කාලසටහන යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.