Monday, December 08, 2025
Follow Us
තවදුරටත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අනතුරු ඇගවීම්
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
එය  2025.12.08 දින ප.ව. 4.00 සිට 2025.12.09 දින ප.ව. 4:00 දක්වා ක්‍රියාත්මක වේ.
 
 අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) 
 
මහනුවර දිස්ත්රික්කය:
- උඩපලාත
- ⁠ගගවට කෝරළය
- උඩුදුම්බර
- ⁠දොළුව
- ⁠මිණිපෙ
- ⁠පාතහේවාහැට
- ⁠මැදදුම්බර
- ⁠දෙල්තොට
- ⁠අකුරණ
- ⁠ගග ඉහළ කෝරළය
- ⁠පාතදුම්බර
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠උඩුනුවර
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠පන්විල
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ
 
කෑගල්ල දිස්ත්රික්කය:
- මාවනැල්ල
- ⁠රඹුක්කන
- ⁠අරණායක
- ⁠බුලත්කොහුපිටිය
- ⁠ගලිගමුව
- ⁠කෑගල්ල
- ⁠යටියන්තොට
- වරකාපොල⁠⁠
 
කුරුණෑගල දිස්ත්රික්කය:
- රිදීගම
- ⁠මල්ලපිටිය
- ⁠මාවතගම
 
මාතලේ දිස්ත්රික්කය:
- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම
 
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) 
බදුල්ල දිස්ත්රික්කය:
- බදුල්ල
- ⁠හපුතලේ
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ
- ⁠ලුණුගල
- ⁠⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠සොරණාතොට
- ⁠හල්දුම්මුල්ල
කෑගල්ල දිස්ත්රික්කය:
- ⁠දෙහිඕවිට
- ⁠දැරණියගල
- ⁠රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්රික්කය:
- ⁠පොල්ගහවෙල
- ⁠අලව්ව
නුවර එළිය දිස්ත්රික්කය:
- ⁠නුවරඑළිය
- ⁠අඹගමුව කෝරලේ
- ⁠තලවකැලේ
- ⁠නෝර්වුඩ්
- ⁠කොත්මලේ බටහිර
- ⁠කොත්මලේ නැගෙනහිර
- ⁠වලපනේ
- ⁠හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- ⁠මතුරට
රත්නපුර දිස්ත්රික්කය:
- ⁠කහවත්ත
- ⁠ගොඩකවෙල
- ⁠කොලොන්න
 
 අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) 
ගාල්ල දිස්ත්රික්කය:
- යක්කලමුල්ල
- ⁠ඇල්පිටිය
ගම්පහ දිස්ත්රික්කය:
- ⁠අත්තනගල්ල
- ⁠දිවුලපිටිය
- ⁠මීරිගම
කුරුණෑගල දිස්ත්රික්කය:
- නාරම්මල
රත්නපුර දිස්ත්රික්කය:
- කිරිඇල්ල
- ⁠රත්නපුර
- ⁠ඇහැළියගොඩ
- ⁠කුරුවිට
- ⁠ඇලපාත
- ⁠අයගම
- ⁠බලංගොඩ
- ⁠කලවාන
- ⁠ඉඹුල්පෙ
- ⁠නිවිතිගල
- ⁠ඕපනායක
- ⁠පැල්මඩුල්ල
- ⁠කල්තොට