Monday, February 02, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා ගැටලු ඉදිරිපත් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක්

අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධ පුරවැසි පැමිණිලි පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් 1904 ක්ෂණික ඇමතුම් අංකයක් (කෙටි අංකයක්) හඳුන්වා දී ඇත.