ජාතික ගොඩනැගිලි පර්යේෂ ආයතනය අද (පස්වරු 4.00 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
ඒ අනුව
අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්රික්කය:
- උඩපලාත
- ගගවට කෝරළය
- උඩුදුම්බර
- දොළුව
- මිණිපෙ
- පාතහේවාහැට
- මැදදුම්බර
- දෙල්තොට
- අකුරණ
- ගග ඉහළ කෝරළය
- පාතදුම්බර
- යටිනුවර
- තුම්පනේ
- උඩුනුවර
- හාරිස්පත්තුව
- පූජාපිටිය
- පස්බාගෙ කෝරළය
- පන්විල
- හතරලියද්ද
- කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්රික්කය:
- මාවනැල්ල
- රඹුක්කන
- අරණායක
- බුලත්කොහුපිටිය
- ගලිගමුව
- කෑගල්ල
- යටියන්තොට
- වරකාපොල
- දෙහිඕවිට
- දැරණියගල
- රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්රික්කය:
- රිදීගම
- පොල්ගහවෙල
- නාරම්මල
- මල්ලපිටිය
- මාවතගම
- අලව්ව
මාතලේ දිස්ත්රික්කය:
- නාඋල
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙල
- විල්ගමුව
- යටවත්ත
- මාතලේ
- පල්ලෙපොල
- ලග්ගල පල්ලේගම
නුවර එළිය දිස්ත්රික්කය:
- වලපනේ
- හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) ------------------------------- *
බදුල්ල දිස්ත්රික්කය:
- බදුල්ල
- හපුතලේ
- හාලි ඇල
- කන්දකැටිය
- පස්සර
- මීගහකිවුල
- ඌව පරණගම
- වැලිමඩ
- ලුණුගල
- ඇල්ල
- බණ්ඩාරවෙල
- සොරණාතොට
- හල්දුම්මුල්ල
නුවර එළිය දිස්ත්රික්කය:
- නුවරඑළිය
- අඹගමුව කෝරලේ
- තලවකැලේ
- නෝර්වුඩ්
- කොත්මලේ බටහිර
- කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්රික්කය:
- කහවත්ත
- ගොඩකවෙල
- කොලොන්න
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) ------------------------------- *
කොළඹ දිස්ත්රික්කය:
- පාදුක්ක
- සීතාවක
ගාල්ල දිස්ත්රික්කය:
- යක්කලමුල්ල
- ඇල්පිටිය
ගම්පහ දිස්ත්රික්කය:
- අත්තනගල්ල
- දිවුලපිටිය
- මීරිගම
කළුතර දිස්ත්රික්කය:
- බුලත්සිංහල
- ඉංගිරිය
- හොරණ
මාතර දිස්ත්රික්කය:
- පස්ගොඩ
- අතුරලිය
මොනරාගල දිස්ත්රික්කය:
- බිබිල
- මැදගම
රත්නපුර දිස්ත්රික්කය:
- කිරිඇල්ල
- රත්නපුර
- ඇහැළියගොඩ
- කුරුවිට
- ඇලපාත
- අයගම
- බලංගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- නිවිතිගල
- ඕපනායක
- පැල්මඩුල්ල
- කල්තොට