Monday, February 02, 2026
Follow Us
අ.පො.ස උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් දමයි

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාල විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.