Tuesday, November 04, 2025
Follow Us
කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කිරීමක්

මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

 එහි සම්පූර්ණ විස්තරය පහත සඳහන් වේ.

574626091 1404287374591127 7719789168779806632 n