Thursday, March 19, 2026
Follow Us

වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා අද සිට සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම, තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

යම් පාරිභෝගිකයෙකු සිලි සිලි බෑගයක් ලබාගන්නේ නම්, ඒ වෙනුවෙන් අමතර මුදලක් අය කිරීම අද සිට සිදු කළ යුතුයි.

සිලි සිලි බෑග් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.