Tuesday, October 28, 2025
Follow Us
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් මහාධිකරණ 04ක්
දූෂණ විරෝධී ජාතික ක්රියාකාරී සැලැස්ම (2025-2029) අනුව අධිකරණ හා ජාතික ඒ්කාබද්ධතා අමාත්යංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් ස්ථාපිත කිරීමට අවශ්ය බව හඳුනා ගෙන තිබේ.

 

ඒ් අනුව කඩිනමින් මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය භාරයේ පවතින ගොඩනැගිලි කිහිපයක් අධිකරණ හා ජාතික ඒ්කාබද්ධතා අමාත්යංශය වෙත පැවරීමට එම අමත්යාංශය තීරණය කර තිබේ.