Monday, February 02, 2026
Follow Us
ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරීවරයෙක් අත්අඩංගුවට

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ වර්තමාන පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ  අල්ලස් හා මුදල් විශුද්ධිකරණ චෝදනා මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

530557884 1333868944966304 7908116917021225634 n