Thursday, June 25, 2026
Follow Us
විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වන අතර, එක්දින සේවය රුපියල් 15000ක් වේ.

(Aruna)