Thursday, June 25, 2026
Follow Us
විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම ජුලි සිට

2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුලි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.

(LNC)