Sunday, May 17, 2026
Follow Us
පාර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තු අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව පොලීසියට අමතරව යුද හමුදාවද පාර්ලිමේන්තු සංකීර්ණය සහ අවට ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.

Neth