Wednesday, February 11, 2026
Follow Us
බස් ගාස්තු අඩුවන දිනය

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුත් අඩු කෙරේ


බස් ගාස්තුව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබාදී තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඒ අනුව ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිසම වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත බස් ගාස්තු හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Aruna