Wednesday, February 11, 2026
Follow Us
වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

“මේ රට ගොඩගත හැකියි”


වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ඔහු පැවසුවේ සියලුදෙනා එකතු වී රට ගොඩගතයුතු බවත් මේ රට ගොඩගත හැකි හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ජනාධිපතිවරයා මෙලෙස පැවසීය.

Aruna