Thursday, February 12, 2026
Follow Us
වාහනයේ අවසන් ඉලක්කමට අනුව තෙල් ගන්න පුලුවන් දවස

වාහන හිමියන්ට පණිවුඩයක්


ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වාහන වලට ඉන්ධන ලබා ගැනීමට වෙන්කර ඇත.

වාහන හිමියන්ට අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.

අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.

0,1,2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
3,4,5 – අගහරුවාදා, සිකුරාදා
6,7,8,9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

Aruna