Thursday, February 12, 2026
Follow Us
ඉන්ධන බෙදාදීමට නව මෘදුකාංගයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Aruna