Thursday, February 12, 2026
Follow Us
කැබිනට් මණ්ඩලය රැස්වෙයි

ඉන්ධන සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා


වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් රැස්වීම පවත්වා තිබේ.

ඊයේ (15) පස්වරුවේ එම කැබිනට් රැස්වීම පැවති බව වාර්තා විය.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දීමෙන් අනතුරුව එය පවත්වා තිබුණි.

එහිදී අත්‍යවශ්‍ය සේවා, ඉන්ධන සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා වූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේය.

Aruna