Thursday, February 12, 2026
Follow Us
කොළඹට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් වුණා. ඇදිරිය පනවනු ලැබුවේ ඊයේ දහවල් 12 හේ සිටයි.

මහජන ආරක්‍ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නියෝගය පවා තිබුණා.

Neth