Friday, April 24, 2026
Follow Us
සෞඛ්‍ය ඇමති හද්දීසියේ ජනපති හමුවෙයි

ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවයි


සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වනවා.

(Aruna)