Tuesday, April 28, 2026
Follow Us
නීතිපති දෙපාර්තමේන්තුවටත් කොවිඩ් එන්නත දෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක සේවිකාවන් 425දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී තිබේ.

නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම එන්නත්කරණ වැඩසටහන සිදු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

(Aruna)