මේ වනවිට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 05කට බලපෑම් සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ සහ මාධ්ය ප්රකාශක ප්රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ඒ අනුව ආරක්ෂිත ස්ථාන 9ක පුද්ගලයින් 1881 දෙනෙකු තාවකාලිකව රඳවා තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්රියාත්මකයි.
මේ දක්වා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 06ක් සහ අතුරුදන් සංඛ්යාව 1ක් ලෙස ද වාර්තා වාර්තා වෙයි.