Sunday, February 22, 2026
Follow Us
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පස්වරු 3.00ට ආරම්භ පල්ලේකැලේ ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

 

20- 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැතිය ද නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සංවිධායකින් තීරණය කර තිබිණි. 
 
ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්රසාද ලකුණ බැගින් හිමිවුණා.