Sunday, February 08, 2026
Follow Us
 අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා හා අයර්ලන්තය අතර පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක් හිමිවිය.

මෙම තරගය 'B'කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ද මෙය වන අතර එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.