ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරගයෙන් ශ්‍රි ලංකාව ලකුණු 19 ක ජයක් වාර්තා කළ අතර ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලිය තරග තුනකින් සමන්විතයි.